සමෘද්ධිමත් ජාතිකයක් ගොඩගැගීම සඳහා ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් – එ.ජා මහලේකම්

සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසයි. ශී‍්‍ර ලංකාව සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරමින් සියලු ශී‍්‍ර ලාංකිකයින්ට සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගීසිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ලබාදෙන බව ද මහලේකම්වරයා ප‍්‍රකාශ … Continue reading සමෘද්ධිමත් ජාතිකයක් ගොඩගැගීම සඳහා ශ්‍රී ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් – එ.ජා මහලේකම්